Skip to content

Lyrics

සිංහල
මට මිදී යන්න නොහැකි මේ බැදීම හිතට බරකි ලඟ තබාගන්න නොහැකී ඔබේ සිනහා හිතට දුකකි තරු හඬා හඬා හඬා වැටෙන රැයකි ඔබ මගේ මගේ මගේ නොවන සදකි මග දමා යන්න නොහැකි ඔබෙ මතක කදුළු ගඟකි මග දමා යන්න නොහැකි මට මිදී යන්න .... පෙම සොයා සොයා සොයා වෙනත නොයමි දුක දරා දරා දරාගෙනම හිදිමි ඔබ පිදූ දුකම මිහිරි හිස දරා සසර සරමී ඔබ පිදූ දුකම මිහිරී මට මිදී යන්න ....

More by Anupama Gunasekara

View all songs by Anupama Gunasekara →

Similar Songs