Skip to content

Lyrics

සිංහල
බුදුන් වදින මේ දෑතින් වැඳලා කියන්නම් අම්මේ අක්කා මෙන් ඔය හිත නැහැ පාරන්නේ මං හිත හැදෙන්න මට ඇහෙන්න කියා මුසා බස් පොඩි දුව පවු පුරවා ගන්න එපා මොටදෝ මායම්.... මං දගකාරියයි කියා වැඩිමල් දු ඉහේ තියා මට විතරයි හැම තහංචි සැර වැර සරදම් පතා කියාගෙන ආ දේ ඒ හැටියට වෙයි කරුමේ හැදෙනවනම් මගේ දුටත් මේවා පාඩම්..... බුදුන් වදින..... හැමදාමත් අම්මා ලග කිරිල්ලියක් ඉන්නවාද පියබන්න කියාදෙන්නේ ඇගේ අම්මා නම් වැස්ස හුළග කුනාටු මැද ඉන්නයි තම දිවි රැකගෙන පියාබන්න කියා දෙන්නේ කුරුළු මවක් නම්.... අපේ අක්කා දීග ගියේ දෙමාපියන් අඬවලාද අක්කා කළ දේ වැරදි එහෙම වුණා නම් පණ්ඩිතකම් නොකියා තව අහවර නම් ගේ දොර වැඩ හොදයි බලාගත්තා නම් පොත පත පාඩම්.....

More by Anula Bulathsinhala

View all songs by Anula Bulathsinhala →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...