Skip to content

Lyrics

සිංහල
(උතුම් බුදුන් ත්‍රෛලෝනා වී බුද්ධා ලෝකේ පෑවා පෙරුම් පිරූ මහිමේ පාලා සුවෙන් ඉන්න වූවා... ) (ආවේ ඕ ඕ ගාලා වරුසාව වේගෙන්... ) එ වේලේ මුචලින්ද නාග රාජයාණන් (ඉන්නාවූ හිමි දැක තෙමි තෙමි සීතලෙන් නොතෙමා වරුසාවෙන් බෙිරා ධරනිද වූවා... ) උතුම් බුදුන්..... (පෑවූ වෙලේ දැක නා රජුන් දුන්... ) පෑවූ සෙනේ දැක අප මුණිඳාණන් (පිරුණා වූ හදවත මහිමය පාමින් ඕ හට අමා මහ ධර්මේ දෙසූවා... ) උතුම් බුදුන්.....

More by Amu Raj

View all songs by Amu Raj →

Similar Songs