Lyrics
සිංහල(නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ)..
අරුමෙකි සෝභා සංසාරේ...
/
නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ
ඒ සද්ධර්මේ දේය විස්තරෙන්
ශාන්ත ශ්‍රී මුණි රාජා
අනිත්‍ය ධර්මේ සත්‍ය පාදනා
දෙස් ලෙසින් මුණි රාජා....
මුණි රාජා - ධර්ම රාජා
බුදු රාජා - අග්‍ර රාජා....
(නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ ...
)
ලෞකික ලෝකේ - සුන්දර භාවේ
ඥානෙන් දන්නා සංසාරේ
පාප ක්‍රියා දුරලා ගුණ ධර්මේ
එක් වෙමු දෙසු සේ - මුණි රාජා....
මුණි රාජා - ධර්ම රාජා
බුදු රාජා - අග්‍ර රාජා....
(නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ ...
)
රූපේ දිරනා වෙනසනා කාලේ
නාමේ සුදිලේ සංසාරේ
ආත්ම ලාබේ වඩව් සියල්ලෝ
දෙසුව සේ මා මුණි රාජා
මුණි රාජා - ධර්ම රාජා
බුදු රාජා - අග්‍ර රාජා....
නාමෙ නොදිරනා - කුණු කය දිරනා
(අරුමෙකි සෝභා සංසාරේ)...
නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ....
More by Amu Raj
Uthum Budun
Amu Raj
Sindu
(උතුම් බුදුන් ත්‍රෛලෝනා වී බුද්ධා ලෝකේ පෑවා පෙරුම් පිරූ මහිමේ පාලා සුවෙන් ඉන්න ව...
Ahasa Adala Iwara Na
Amu Raj
Sindu
(අහස අඬලා ඉවර නෑ තාම සුදු නගේ ගෙදර එන්න වෙන්නෙ නෑ මෙමං මහ මගේ...
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ.... )