Skip to content

Lyrics

සිංහල
රත්තරනේ.. රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු හිඳලා හොරැහින් මට ඉඟි කරනවා ඔබේ ලඟම යාළු මිත්‍රයා මොකද අනේ එහෙම උනේ ලඟ ඉඳගෙන අඟේ ඉඳන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා ආරාධනා පා අත් චූටි කරලා ගානෙන් ගානෙන් ලංවීලා කීදේ දැනීලා හිත කීරි ගැහුනා තාමත් මේවත් ඉවසාලා ඉන්නෙ ඔබ නිසානේ මේ මා මෙසේ මා ගැන නොදනී යාළුවා රත්තරනේ.. රත්තරනේ ඔබ.... මේවා අසාලා අවවාද දීලා තේරුම් බේරුම් කර දීලා ආයේ මෙමා හා මනමාල වීලා මේවැනි කෝලම් තව දාලා ඉන්නෙපැයි කියාලා මේ මා වටේ කීවම හරි යාවී එයා රත්තරනේ.. රත්තරනේ ඔබ.... (ලඟ ඉඳගෙන අඟේ ඉඳන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා... )

More by Amil Tharanga

View all songs by Amil Tharanga →

Similar Songs