Skip to content

Lyrics

සිංහල
පුතුනේ පුතුනේ නූපන් පුතුනේ මගේ ලොවට නූපන් පුතුනේ පමා නොවී එනු පුතුනේ මවක් වෙන්න මට වරම් අරන් (හනික වරෙන් පුතුනේ..... ) පාළුව තනිකම රජ කරනා ගෙයි පාළු මකන්නයි මගේ පුතු එන්නේ (හනික වරෙන් පුතුනේ..... ) මවක් වෙන්න මට වරම් අරන් (හනික වරෙන් පුතුනේ..... ) පුතුනේ පුතුනේ........ අපේ ලොවේ අපි රජ කරවන්නයි මගේ රජ කුමරුට එන්න කියන්නේ (හනික වරෙන් පුතුනේ..... ) පියෙක් වෙන්න ඔහු පුරන පෙරුම් (මසිත දවයි නිතිනේ...... ) (අරිරරිරෝ...... /)

More by Amil Tharanga

View all songs by Amil Tharanga →

Similar Songs