Skip to content

Lyrics

සිංහල
ආදරේ අරන් හීනයන් ගොඩක් ආවා මගේ ළඟට ඔබේ රුව දුටුදා නින්ද ඈතට අරන් හීන මල් යාය නම් ඈතට දුවන් ගියේ මගේ සැනසීම උදුරා ආදරෙයි මං හදවතින් ජීවිතේ රැඳි සුසුමටත් වඩා...... කවදාවත් කාටවත් නෑ මා මේ තරමින් ආදරේ කළේ මාගේ මුළු හදින් මා හදවතේ රැඳුණේ ඔබම පමණයි මා නෙතේ ඇඳුණු රුව ඔබ තමයි ඔබ දුටුව දිනේ මගේ ආදරියේ මට ඕනේ වුණා ඔබේ ආදරේ....... මල් හීන අතරේ ගෙත්තම් කළේ ඔය රූවමයි ආදර මද්දහනේ සිතුවේ නෑ කවදාවත් ඔබ ලැබේවියි මාගේ ජීවි‍තයේ ඔබ ළං වීලා මට දැන් ආදරයෙන් හිතාගන්න බෑ මට නම් අදහන්න බෑ තවමත්....... ආදරේ අරන්.......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...