Skip to content

Lyrics

සිංහල
ඈත දුර උන් ඔයා මේ තරම් ළං වෙලා හීනයක්දෝ කියා මා සිතත් කැළඹිලා නෙතුවත් අදහන්නෑ දැන් ඔබ මා ළඟයි කියා ආදරියේ........ ඔබෙ ඔය දෙතොල් සොඳුරුයි කියා සිප ගත්තේ මා අද සිතින් ඔය රිදෙන්නේ නෑ මගේමයි ඔයා ආදරේ පේන තරම් නෙතුවත් අදහන්නෑ දැන් ඔබ මා ළඟයි කියා ආදරියේ........ සිහිනය වෙලා බොඳ වනු එපා සුන්දරයි මේ ආදරේ හීනයක් වෙලා ගියෝතින් ඔයා කඳුලක් ජීවිතේ නෙතුවත් අදහන්නෑ දැන් ඔබ මා ළඟයි කියා ආදරියේ........ ඈත දුර උන් ඔයා......./

More by Amal Liyanage

View all songs by Amal Liyanage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...