Skip to content

Lyrics

සිංහල
දොයි අම්මා දොයියා මගෙ දොයිය බබානේ බයි අම්මා බයියා මගෙ බයිය බබානේ ඇයි අම්මා මයෙ පැටියා ඇයිද අඬන්නේ එයි අම්මා එයි අම්මා එයි විඟසකිනේ.. උක්කුං බඩ පිරිලා නේද දැන් චුට්ටං බට්ටිච්චියෙ නිදියන් පුතු සුරඟන ලියන් සිහින ලොව ඇත බලන්.... මයෙ පැටියා නිදියනගන් දොයි අම්මා දොයියා.. කෝලම් කෙරුවා ඇති කෝලම් දොයියන් මගෙ බන්ඩියේ දොයියන්.... ඇති හුරතලේ දැන් මදැයි දඟකාරකම්..... මගෙ සුදු දුවේ දොයියගන් දොයි අම්මා දොයියා..

More by All Right Band

View all songs by All Right Band →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...