Skip to content

Lyrics

සිංහල
(පුංචි පොද වැස්සේ සීතලේ ගුලි වී ගියා අපි දෙන්නා මල් කුඩේ හෙවණේ....... ) මුහුණ හොවාගෙන දෑස පියාගෙන මගේ ළය මත ඔබ සැනසෙනවා සෙනෙහස අවදිව උණුසුම් අතැඟිලි කෙහෙරැලි මත එහේ මෙහේ යනවා......... පුංචි පොද වැස්සේ......... තනිය දරාගෙන කඳුළු පුරෝගෙන අතීතයේ මම ඇවිදිනවා ඔබට එපා වුණු මේ සුන්දර හිත‍ දවසින් දවසට හැඩි වෙනවා........ පුංචි පොද වැස්සේ.........

Similar Songs