Skip to content

Lyrics

සිංහල
භවයෙන් භවේ පාවෙවී මගේ කෝඩු දෑසේ වෙලී හැම හුස්මක් පුරා ළඟ ඉන්නේ ඔයාමයි ඔයා තාම දන්නෑ වගේ මනමාල දඟකාරයෝ..... තුන් තිස් පැයේ හොරෙන් අඩි තියා මේ පෙම් හිතේ කවියක් ලියා ඒ අකුරු දුර ගිහින් දැන් හිතේ හැම හීනෙක පවා මං හෙව්වේ ඔයාමයි ඔයා ඉන්නේ දන්නෑ වගේ මනමාල දඟකාරයෝ..... කෝලං හිනා හිත පැටලීලා මට මං පවා අමතක කළා ඒ හිනා දුර ගිහින් දැන් හිතේ හැම සංසාරයේ මේ දෑතම ඔයාටයි ඔයා ඉන්නේ දන්නෑ වගේ මනමාල දඟකාරයෝ..... භවයෙන් භවේ.....

More by Yohara Fernando

View all songs by Yohara Fernando →

Similar Songs