Skip to content

Sarasawiya Seethala Haduwakin (Naa kapana Anora wessaka)

Yasith Kelambiarachchi Sindu 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ ලස්සන මතක අපේ හසරැල් පිරුනු දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා අමතන අංකෙ මගේ අවහිර කරලන්නට ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන තව එක පාරක් මා හමුවන්නට එනවද පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරෙ කල අය අත හැරලා යන විදිහද

Similar Songs