Skip to content

Lyrics

සිංහල
මදහාසේ කාරණා ඔබ දෙනෙත් අග ලියවිලා සබකෝලේ ගැවිලා හද ගැස්ම මඟ නැවතිලා ඔබ දන්නේ නෑ මසිත පිච්චුවා හිතම සත්තකයි සිහින කිඳුරු මට ළං වෙලා ඉන්න හිතට තහනම්ද පැටලුවා දෙනෙත කඳුලේ මා ඔබ දන්නේ නෑ මසිත පිච්චුවා හිතම සත්තකයි සිහින කිඳුරේ මජ ළං වෙලා ඉන්න හිතට තහනම්ද පැටලුවා දෙනෙත කඳුලේ මාගේ සිත රහසේ සඟවලා ඔබ කොහෙදෙ දුර ගිහිල්ලා හිමි හීනේ තනිවෙලා සඳ කිඳුරි දුර ගිහිල්ලා ඔබ දන්නේ නෑ සුසුම් අද මට උරුම ඇයි තව බිඳුනු සිත අද තනිවෙලා රුදුරු සඳවත කඳුළු දී මට තව කෙනෙක් ළඟ නැවතිලා ඔබ දන්නේ නෑ සොඳුර මා තමා බොළඳ යන්න වෙන්වෙලා පහසින් මං දන්නවා තවම හංගනා තරම දුරුතු සිහිනයේ මායාකාරි

More by Yashan De Silva

View all songs by Yashan De Silva →

Similar Songs