Skip to content

Lyrics

සිංහල
ආදරයයි මා සිත සොයන්නේ ජීවිතයක් පුරා රැඳෙන්නේ හීනයක් වගේ මේ ලෝකයේ සෙනෙහෙසමයි සිතින් යදින්නේ ජීවිතයක් පුරා රකින්නේ මල් වියන් තනා ආදරේ ප්‍රේමයෙන් බැඳි ජීවිතේ සෙනෙහසින් පිරි මේ ලෝකයේ එක්වුණා ඔබයි මමයි ආදරයෙන්...... සැනසීමයි දෙනෙත් සොයන්නේ ඔබේ රුවමයි මා සිත ඇඳෙන්නේ හීනයක් වගේ මේ ජීවිතේ ආදරයක් පතා ඇදෙන්නේ ඔබේ රුව ළඟ සිත නවතින්නේ හීනයක් වගේ මේ ජීවිතේ මල් වියන් තනා ආදරේ ප්‍රේමයෙන් බැඳි ජීවිතේ සෙනෙහසින් පිරි මේ ලෝකයේ එක්වුණා ඔබයි මමයි ආදරයෙන්...... එක් වී ඔබ හා මෙමා කඳුලැලි යළි නොම සදා සිතුවැල් එක්වී සදා සිත් නෑ තව තනිවෙලා මල් වියන් තනා ආදරේ ප්‍රේමයෙන් බැඳි ජීවිතේ සෙනෙහසින් පිරි මේ ලෝකයේ එක්වුණා ඔබයි මමයි ආදරයෙන්......

Similar Songs