Skip to content

Lyrics

සිංහල
රන් මොණරුන් රඟ දෙනු දුටුවා... නිල දිය මත මහනෙල් දුටුවා... මල් උයනේ බඹරුන් දුටුවා... ඔබේ දෑසේ සැනසුම දුටුවා... කන්ද උඩින් සඳ පායාලා... එන්න වගේ දැන් රෑ වෙලා... ඉන්න සිනහවෙන් සැරසීලා... යන්නේ කෙසේ දැන් වෙන්වීලා... රන් මොණරුන් රඟ දෙනු දුටුවා.../ මගේ හදවත තුල ඇත පැතිරී... ඔබ ගැන සිතුවිලි යයි ඉතිරි... ජීවිතේහි මිණි කැට මතුවී... සැමදා ඉමි මම ඔබ සතුවී... රන් මොණරුන් රඟ දෙනු දුටුවා.../

Similar Songs