Skip to content

Lyrics

සිංහල
සුදු සේල අගින් වැසු නීල නුවන් විහිදා මා වෙත බලනු නෙතින් ඔබ මට හිමි වන දවස ඇවිත් සිත් වෙලා දුකින් ලොව කියූ වදන් යලි අප රිදවනු නොහැක ඉතින් මතු යලි කදුලැලි නොමැත නෙතින් හෙලු සුසුම් පොදින් තෙමු කදුලු ලවන් සේල අගින් ගෙන පිසනු සෙමින් ඔබ මා එක් වී සදා පෙමින්

More by Wilbert Anthony

View all songs by Wilbert Anthony →

Similar Songs