Skip to content

Lyrics

සිංහල
ආනුප්‍රාණේ තිස් නුරා නොදොඩා වශි වෙලා සංසාර චාරිකාවේ මග වැරදුණා සංතාප වේදනා හංගා නිවා දමා ශෘංගාර ආදරි ළඟ හිත නැවතුණා පෙම් මතකයන් හිත් පතුලට කරන් මග බලා උන්නා නම් තනිකඩයි තාම මං....... සුරංගනාවක් වගේ ළං වී එදා වසන්තයත් අරන් හදින් වෙන් වී ගියා කියාගන්න බැරි තරම් අසරණ කළා හිත හදාගත්තේ තනියෙන් මං වැරදි ඔයා පෙම් මතකයන් හිත් පතුලට කරන් මග බලා උන්නා නම් තනිකඩයි තාම මං....... අන්නතයෙන් එහා සොයා දුව පියඹලා නෑ පලක් තවත් කියා හිඳින්නට නුරා වෙන් වුණත් එදා බොරු චෝදනා ගොතා දුක දරා ගත්තේ කොහොමද මං සිතුවද ඔයා පෙම් මතකයන් හිත් පතුලට කරන් මග බලා උන්නා නම් තනිකඩයි තාම මං....... ආනුප්‍රාණේ තිස් නුරා.......

Similar Songs