Skip to content

Lyrics

සිංහල
මිහිලියගේ තුනු සපුව පුරා විහිදුනු පියයුරු යුවල නෙරා මිහිදුම් සළුවෙන් ජයට ඔතා ඉඟි බිඟි පාමින් කියන කතා.... සිසිල ගෙන එන මාරුතේ ලොවම අමතක වී යතේ.... රසය දෙන මුදු මීවිතේ මිරිඟුවකි මනු ජීවිතේ.... මිහිලියගේ රූ සපුව.... එක ම තැනකින් බිහි වෙලා ගලන ගඟ යයි වෙන් වෙලා... අප ද සිටියට ළං වෙලා බෙදෙනු ඇත වී මං මුලා.... මිහිලියගේ රූ සපුව....

More by W Premarathna

View all songs by W Premarathna →

Similar Songs