Skip to content

Lyrics

සිංහල
වෙනතක් බලා කඳුලක් තියා ඔබ වෙන් වෙලා දුර හැංගිලා තව ළං වෙලා සැනසුම් පවා පෙරුමන් පුරා හොරකම් කළා මගේ ප්‍රාර්ථනා කෙලසලා ඔබ වෙන්වුණත් හඬවලා ඔබගේ නමින් අද පවා හිත ආදරෙන් බර වෙලා කඳුළු වෑහෙනා දෙනුවන් වසා සිහිනේ පුරා සිහිවුණා විහඟ ගී පවා සරදම් කළා ඔබ නෑ කියා ඉකි ගසා...... නෙතු පොඟවනා දුක මාරුතේ මුසුවෙලා හිත හාරනා විස පාළුවක් දැවටිලා කවදා හෝ එයි කියා මදහාසේ අහුරක් නෙලා පෙරමන් බල බලා මා තනියෙන්ම කල් ගත කළා...... හද වේදනා මහ රාත්‍රියේ තවරලා අහසේ පුරා මගේ ආදරේ පුරවලා කවදා හෝ එයි කියා මදහාසේ අහුරක් නෙලා පෙරමන් බල බලා මා තනියෙන්ම කල් ගත කළා...... වෙනතක් බලා.......

Similar Songs