Skip to content

Lyrics

සිංහල
(සංසාරිනී ඇයි නිස්සාරනේ... ) ඇස් මානයේ හැම තිස්සේ දුවන්නේ වස්සානයේ හිත රස්නෙන් ගහෙන්නේ (සංසාරිනී ඇයි නිස්සාරනේ... ) ළඟපාත හිතුණාට හද ළඟම නෑ මන් එහෙම පින්සාර නෑ සංසාරේ සරු වෙන්න දන් දෙන්න බෑ දම් පාට හිත ගන්න බෑ (පිච්චේ තැවේ හිත අනිවාරතේ... ) නැතිවෙන්න නම් සිහින ඇයිදෝ පෙනෙන්නේ නොලැබෙන්න නම් පපුව දුටුවත් පිරෙන්නේ (සංසාරිනී ඇයි නිස්සාරනේ... ) ළඟපාත හිතුණාට හද ළඟම.... මේ දැක්මන්.. පාරයි.. සීරෙයි ඒ ඇසුරේ.. නොලැබෙයි.. නොදැවෙමී.. මා... ළඟපාත හිතුණාට හද ළඟම....

Similar Songs