Skip to content

Lyrics

සිංහල
හිතුවේවත් නැති නුහුරු දිනයක නෙත ගැටුණු ඔය සොඳුරු නෙත් යුග හඹා ආවේ පසුපසින් මම (ආදරේ බව දැන දැනයි...... ) නොදැක බැරි තැන මොහොතකටවත් නුහුරු පාරෙන් නුඹ යනෙන දෙස දුරින් හිඳ මා බලා උන්නේ (නුඹට ඇති ආදරේ නිසයි...... ) හිතුවේවත් නැති...... නින්ද නොඑනා රැයක් පාසා නුඹ මගේ කරගන්න සැමදා හීන කන්දක් හිතේ ඇන්දේ (නිමක් නැති ආදරේ තමයි....... ) හිතුවේවත් නැති.......

Similar Songs