Skip to content

Lyrics

සිංහල
නුඹ මට හමු නොවුනා නම් මා නුඹට පෙම් නොකළා නම් මා දමා නොයා ළඟ සිටියා නම් (මේ තරම් දුක නෑ ) නුඹ මට හමු නොවුනා නම්... ගොම්මන් කළුවර ඇවිදින් හිරු යන්න ගියා සඳ ඇවිදින් සිත් මල් ඇහැරී පර වී පෙම්බර සිතුවිලි සැණින් නිමෙන්නට නුඹ ඇවිදින් මා හඬවයි... නුඹ මට හමු නොවුනා නම්... ඔබ යන්න ගියා සිත දවමින් මගේ නෙතට කඳුළු මල් ගෙනවිත් තරු මල් ඇහැරී හිනැහී පෙම්බර සිතුවිලි සැණින් නිමෙන්නට නුඹ ඇවිදින් මා රිදවයි... නුඹ මට හමු නොවුනා නම්...

Similar Songs