Skip to content

Lyrics

සිංහල
මගේ සිත් පුරා අහසේ පායා සඳ කිරණ සේ දිස්නේ දීලා මා ලොවට ඔබ ඇවිල්ලා සුර කුමරියේ මට සිත්පුරා ආලේ දීලා ඔබේ පෙමින් මං දැන් වෙලීලා මගේ ලොවේ ඔබ පායලා හිරු කුමරුණේ ඔබ නැති මගේ ලෝකේ සඳ නැති අහස වගේ බැසයන්නෙපා වෙන්වෙන්නෙපා සුර කුමරියේ බැස යන්නේ නෑ වෙන් වෙන්නේ නෑ හිරු කුමරුණේ මගේ සිත් පුරා අහසේ පායා සඳ කිරණ සේ දිස්නේ දීලා මා ලොවට ඔබ ඇවිල්ලා සුර කුමරියේ ඔබ වේ මගේ සිහිනේ මගේ හද සන්තානේ ගිලිහෙන්නෙපා තනිවෙන්නෙපා හිරු කුමරුණේ ගිලිහෙන්නේ නෑ වෙන් වෙන්නේ නෑ සුර කුමරියේ මගේ සිත් පුරා ....

Similar Songs