Skip to content

Lyrics

සිංහල
ඔබගේ තුරුලේ තාමත් විදිනා සෙනෙහේ නොමැකී රැදෙනා උතුම්ම සෙනෙහේ ඔබගේ කඳුළු හංගා තබා මෙලොව මට පෙන්නලා උනු කඳුළු දෙනෙතේ සිර කරලා මට තියෙන ආදරේ හින්දා ජීවිතේ ගෙවනා හැටි පහදා තියා.... ආදරෙන් තුරුලේම මා ඉන්දවා ආදරෙන් හිස අත ගා.... අකුරු තුනක නොමැකෙන සෙනෙහස මගෙ අම්මා සෙනෙහස කියු වචනේ අර්ථය ඔබයි දෙවියන් පවා වඳිනා සෙනෙහේ ඔබයි මතු මතුත්.... උපදින භවයේ ඔබව පතා මගෙම වී උපදිනු මැනවී අම්මේ සදා ඔබගේ තුරුලේ....

Similar Songs