Skip to content

Lyrics

සිංහල
ආදරේ වැඩි නිසයි වේදනා ළං වුණේ‍ වේදනා ඇති නිසයි කඳුළු වැල් පීදුණේ සීත රෑ උණුසුමයි හිත සොයන්නේ උණුසුමේ සත්තකයි ඔබ නිදන්නේ දැන් තමයි ආදරේ බොරු කියන්නේ....... (නැති මගේ ජීවිතේ ඔයාගේම හිතුමතේ දැන්වත් වී සිනාසෙන්න සමනලිය වී...... ) සීත රෑ උණුසුමයි හිත සොයන්නේ උණුසුමේ සත්තකයි ඔබ නිදන්නේ දැන් තමයි ආදරේ බොරු කියන්නේ....... අන් සිතක සෙනෙහසසේ පිපෙන මල් හෙට දිනේ ආයෙත් කියාදෙන්න රස මීවිතේ සීත රෑ උණුසුමයි හිත සොයන්නේ උණුසුමේ සත්තකයි ඔබ නිදන්නේ දැන් තමයි ආදරේ බොරු කියන්නේ....... ආදරේ වැඩි නිසයි........

Similar Songs