Rangapana Oba Kaudha Sukumaliye
Lyrics
සිංහලරඟපාන ඔබ කවුද සුකුමාලියේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
බඳ ලෙලවාලා නලවාලා කුල්මත් කලේ
කුල්මත් කලේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
(පෙම් ලෝකේ අභිසේක ලැබුවාද රහසේ...
)
(ඔබ නේද දේවී නැට්ටුත් තලාවේ...
)
(අනුරාග නිලියේ කදිමයිනේ මුහුණේ...
)
රඟපාන ඔබ කවුද සුකුමාලියේ......
(ඉඳුනීල පටසේල දිලිසේවි ලෙලදේ...
)
(සිරියාව හින්දා ලියලාවි ආලේ...
)
(රඟදෙන්න නිලියේ සනසන්න ලෝකේ...
)
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
බඳ ලෙලවාලා නලවාලා කුල්මත් කලේ
කුල්මත් කලේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )