Skip to content

Lyrics

සිංහල
පෙම් හීන පිබිදුණා පිබිදුණා දෑස මායිමේ සිත මාගේ නැවතුණා නැවතුණා සුපුරුදු ලෙසේ කී පෙම් කතාවන් සිත වෙලාන හොර රහසේ (මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ....... ) කඳුළැල් නිවා නෙතු මානේ දෑස් නැවතුණා ළඟ ඔබේ තනිය මකා මගේ හීනේ පෙම් කවිය වී ඔබ මගේ (මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ....... ) ලතැවුල් නොවේ යළි මා මේ ඈත් වෙන්නෙපා කිසි දිනේ දෑතේ වෙලී හැම සසරේ මා හා බැඳී ඉනු මැනේ (මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ....... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.