Skip to content

Lyrics

සිංහල
(වෙන්ව යන්නට හිතක් නෑ මට සුසුම් ඔබමයි ජීවිතේ... ) සුසුම් ඔබමයි ජීවිතේ මධුර වීනා වයනවා දෙතොල් හෙමිහිට තෙමෙනවා ඇස් පියාගමි මාව ගැහෙනා හැඟුම් සුවඳයි යෞවනේ ආදරේ ඔබ නේද සොඳුරේ මුමුණලා තැවෙනවා හෙටක් නැති පෙම හඬනවා මිරිඟුවයි ඔබ මාව නිවනා හීනයක් ඔබේ ආදරේ දෛවයේ සරදම්ද සොඳුරේ වෙන්ව යන්නට හිතක් නෑ මට....

Similar Songs