Skip to content

Lyrics

සිංහල
තාරුකාවී හිත පාරලා ඔබ ගියා ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා මේ හිත තුරුලේ මට ආදරේ කී නිසා මා හද සිතුවේ මගෙ ජීවිතේ ඔබ කියා තාරුකාවී හිත පාරලා ඔබ ගියා ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා තුරුලේ වෙලී ඔහු හා අඳුරේ කඳුලින් පෙඟේයි දැනුනා දෝ සිතේ යහනක් පුරා සුවඳයි අතීතේ මා විඳිනවා අදටත් එක වගේ ආයේ හොයාලා එයිදෝ කියාලා (මා ඉන්නවා මග බලා)... දෙනුවන් මගේ ඔබමයි සොයන්නේ පිලි ගන්නේ නෑ ඔබ නෑ මගෙ නොවේ සංසාරයේ සුවඳයි පතන්නේ මගෙ ලෝකයයි ඔබමයි මගෙ සඳේ ආයේ හොයාලා එයිදෝ කියාලා (මා ඉන්නවා මග බලා)... තාරුකාවී හිත පාරලා ඔබ ගියා ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා මේ හිත තුරුලේ මට ආදරේ කී නිසා මා හද සිතුවේ මගෙ ජීවිතේ ඔබ කියා තාරුකාවී හිත පාරලා ඔබ ගියා ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා

More by Uditha Anupama

View all songs by Uditha Anupama →

Similar Songs