Hithawathkama Sadakalma
Lyrics
සිංහලහිතවත්කම් සදාකල්ම එක වාගේ රකින්න
අපි ඉමු මිතුරන් විලසින් පෙම් කළ බව නොදන්න
හෙටින් පසුව මම එන්නෑ ඔය ඇස් දෙක දකින්න
(මට දුන් ආදරය සිතින් බැහැ අමතක කරන්න......
)
(අපි දෙන්නගේ මතක පොතේ පිටු පෙරලා බලන්න
හිනැහෙනවට වැඩියෙන් මා හඬපු දවස් ගණින්න......
)
මම වරදක් කරලා නෑ ඔයාගේ හිත නොදන්න
(අවිශ්වාසේ රැඳුණු හිතක මට බෑ තව රැඳෙන්න......
)
(සිනාසෙන්න එකපාරක් මගේ මේ හිත හැදෙන්න
රැගෙන යන්න කිසිවක් නැහැ කඳුළු මතක හැරෙන්න.....
)
මං වෙනුවෙන් යළිඳු ඔයා එපා කඳුළු සලන්න
අහිතක් නෑ තුන් හිතකත් ඔබ වෙනතක් බලන්න
More by Udeshika Kavindi
View all songs by Udeshika Kavindi →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )