Nopathu Awasanaye
Lyrics
සිංහලනොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ
ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු
ඔබ නේදෝ මගදී අද මා හැරයන්නේ
(ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ.....
)
(ළපටි කඳුළු කැටි තාම වැටෙනවා
දබර කරන මතකෙන් ඔබත් කැටිව
මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්....
)
ඇයි කපටිකමක් කළේ මගේ ප්‍රේමයේ
අඩුපාඩුව පෙන්නන්න අනේ.......
(සොඳුරු මතක පිටු ගාන
මතක නෑ අපේ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු
පැටලීලා තේරුමක් නෑනේ......
)
ඔබ නපුරු වුණා සඳේ මගේ ප්‍රේමයේ
අඩුපාඩුව පෙන්නන්න අනේ.......
නොපැතු අවසානයේ.......
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ.... )