Skip to content

Lyrics

සිංහල
හුස්ම වැටෙනා තුරා ඉන්න හයියක් වෙලා කව්රුවත් නෑ ඔයා සම වෙලා පාළුවෙන් මා මෙදා ආදරේ තවරලා ජීවිතේ ඔබ නමින් හැඩ වුණා...... දවසක මාගෙන් වෙන් වෙලා යන්න සිත් දෙන්නෙපා සිත රිදුණත් නුඹේ මං නිසා දුක්වෙන්නෙපා හුස්මක් ගානේ ළං වෙලා ඔබේ තුරුලට වෙලා ඉන්නයි ඕනේ සිහිනෙන් පවා උපදිනා සංසාරයේ පුරා....... එක පාරයි ආදරෙන් බැඳෙන්නේ සදා මං බාරයි ඔයාට දැන් මියෙනා තුරා පින්සාරයි ඔබේ සිනා මට ගෙනදෙයි වාසනා මං ඉන්නේ ඔයාගේ ළඟට වී සදා නුඹේ ජීවිතේ වෙලා..... දවසක මාගෙන්....... හුස්ම වැටෙනා තුරා....... දවසක මාගෙන්.......

More by Udesh Aryan

View all songs by Udesh Aryan →

Similar Songs