Mage Nowana Mathudaka
Lyrics
සිංහලපිටුපාලා යනදාක මගෙ වටිනකම්
හිතුනේ නැද්ද කවදාකවත් සත්තකින්
ආදරේ තාමත් මගෙ හිතේ සඟවන්
වේදනා වින්දේ බොහෝ රත්තරන්
මගේ නොවන මතුදාක සෙවනක් ඇතත් ඔබට
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා.....
පසූතැවී නෙතු මගෙ හඬයි
හිත තාම නාවත් ඔයා ගැන හිතයි
හීනත් ඔයා මැව්වෙත් එදා
හිත එක්ක සෙල්ලම් කරේ ඔබ තමයී
ආදරේ තාමත් මගෙ හිතේ සඟවන්
වේදනා වින්දේ බොහෝ රත්තරන්
මගේ නොවන මතුදාක සෙවනක් ඇතත් ඔබට
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා.....
හිමි නැතී පෙම මගෙ සදා
නැතිවීම මගෙ ජීවිතේ ඉරනමයි
කාටත් වඩා හෙව්වෙත් ඔයා
ගැන තාම හිතෙ මගෙම ස්නේහේ නිසයි
ආදරේ තාමත් මගෙ හිතේ සඟවන්
වේදනා වින්දේ බොහෝ රත්තරන්
පිටුපාලා යනදාක මගෙ වටිනකම්
හිතුනේ නැද්ද කවදාවත් සත්තකින්
ආදරේ තාමත් මගෙ හිතේ සඟවන්
වේදනා වින්දේ බොහෝ රත්තරන්
මගේ නොවන මතුදාක සෙවනක් ඇතත් ඔබට
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා...
More by Udaya Nadeeshan
View all songs by Udaya Nadeeshan →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )