Skip to content

Lyrics

සිංහල
දුරක දුර ඈත පේන හීනෙක සඳක සඳ අහසෙ නොමැති මොහොතක මලක මල් පෙති විසිරුනත් අද ඔබට ඔබ ගැන කියූ කතාවක නොදන්නවා නොවේ මමත් දුකින් තැවේ මගෙ ජීවිතේ ඔබම වෙලා අදත් මගේ හදේ වසන්තයක් වගේ ඔබේ කී කතා ඇසෙනවා.. ආ හ හා.. හා.. පාට පාට පේලි අතරේ ලීව ඒ කතන්දරේ හීනෙකින් පවා මිදෙන්න බෑ ඔබයි මතක් උනේ ආදරේ නිසා මුලු ලෝකේ වුනා දෙහදක් හදින් යා වෙලා.. ආහහා.. නොදන්නවා නොවේ.... ඇසක ඇස ගාව කඳුලු බිඳුවක සිතක සිත් අහස බොඳ වුනත් අද දිනක ඔබ ගාව ඉන්න මොහොතක මටද මම ගැන කියූ කතාවක නොදන්නවා නොවේ....

Similar Songs