Skip to content

Lyrics

සිංහල
රොකට් වලට ගහන ඔයිල් බීලා ඉන්න හිතයි ඉහළ අහසේ රැඳිලා අර කොංගෝ වනාන්තරේ උඩදි කෙල්ලෙක් මම දැකලා පැරෂුට් නැතුවම අයියෝ පැන්නා...... මීගමුවෙන් ඉතාලියට නැගලා කට්ටියකුත් හිටියා එහි රැඳිලා ඒ අයත් එක්ක සෙට් වීලා කැලේ මැද්දේ ජෝගි දමා තුට්ටු දෙකට තට්ටු කරන් කෙල්ලෝ හොයලා කොංගෝ වනේ...... රොකට් වලට...... ගෙදර යන්න මුන්ට නෑනේ හිතිලා මට නම් තවත් ඉන්න ඉවසා පැන ගන්නට ක්‍රමයක් නෑ පීනන්නට මම දන්නෑ කෙල්ලෝ හොයලා කොංගෝ වනේ....... රොකට් වලට...... / පානදුරෙන් නගින රොකට් බලලා අත වනලා ඒක කැලේ නවතා ගෙදර යන්න මට ඕනේ අඬලා දොඩලා වැලපීලා කිව්වා පයිලට් හට දණගහලා වැන්දා...... රොකට් වලට......

Similar Songs