Skip to content

Lyrics

සිංහල
කාංචනා කාංචනා හිතන්න පොඩ්ඩක් ආදර කාංචනා බලාපොරොත්තුව එක් කරලන්නේ අපි නැත ඔබෙ සෙනෙහස උදුරන්නේ හිතන්න පොඩ්ඩක් ආදර කාංචනා කෝඳුරුවන් උඩ පැන පැන නැටුවේ දළක් මලේ පැණි උරන තුරා මෙරුන් තැන තැන පියඹා යන්නේ ගින්නට හසුවී දැවෙන තුරා අයියගෙ අක්කගෙ ඔවදන් අහන්න පස්සට ඔබ පසුතැවෙනු එපා ඇඟ ලේ කිරි කර අම්මා පෙව්වේ තනිවම ඔබ පා නගන තුරා ඔබ දැඩි කරන්න පියා වෙහෙසුනේ යොවුන් වියට පා තබන තුරා අයියගෙ අක්කගෙ ඔවදන් අහන්න පස්සට ඔබ පසුතැවෙනු එපා

More by Thyaga N Edword

View all songs by Thyaga N Edword →

Similar Songs