Skip to content

Lyrics

සිංහල
ඔබ හැර මට හැමදේ ලැබුනත් ඵල නෑ මට ඔබෙ සෙනෙහේ තරම් නොදැනෙනදා ඔබෙ හදේ සුසුම් ඔනේ නෑ මට ප්‍රේමය නම් තනිවී ඔබ ගැන සිතන තරම් හිතට දැනෙන විට නෑ සතුටක් ඔබෙ රුව මනසින් දකිනු තරම් මේ ලොව නෑ අන් කිසිම දෙයක් ඔබ හැර මට .... හැම මොහොතෙම මා පැතූ ජයක් වේ නම් ඒ ඔබ පමණි සිතින් හැරදා මා සිත යන්න ගිහින් ඔබ ලඟ නෑ අද මා තනියෙන් ඔබ හැර මට ....

Similar Songs