Skip to content

Lyrics

සිංහල
ඔය ඇස් දෙක මගේම කියා මගේ තුරුලේම හිටපු ඔයා ඔය තරමට දුරස් වෙලා සැඟව ගියේ ඇයිද හොරා හිටියට මගේ කඳුළු තියා සැඟව ගියේ ඇයිද හොරා....... නෙතුමානේම දැවටීලා උණුසුම මගේ ඔබ විඳලා ඇයිද ගියේ දුරස් වෙලා (හදකට තව තුරුල් වෙලා...... /) ඔය ඇස් දෙක...... තරු දහසක් පායාලා ගුවන පුරා දිලිසිලා සඳ නැත්නම් අහස පුරා (අඳුරුයි රැය ඉකි බිඳිනා...... ) ඔය ඇස් දෙක......

Similar Songs