Skip to content

Lyrics

සිංහල
සඳ උදවු කලා ඔය මුහුනේ සිනහ දකින්න තරු උදවු කලා ඔබ දෙනෙතේ කිරණ දකින්න ඔබ උදවු කලා ජීවිතයේ අරුත දකින්න අපි තුරුළු උනේ ප්‍රේම ලොවේ අන්තිම වරට මගෙ මුණ පුරා වෑහෙන දුක් කඳුළු දැක දැක ඔබ හැඩුවා මගෙ දෑතම දෝතින් දරාගෙන සංසාරේ පුරා වියෝව හද හිත පුරෝගෙන වෙන්වෙන්නට එක සැරයක්වත් සිනාසෙනු මැන සඳ උදවු කලා .... අර ඈත පේන සඳ මුහුනින් මම සැනසෙන්නම් දුර ඈත දිළෙන තරු දෙනෙතට මම වැලපෙන්නම් මේ අහස පුරා ඔබ කොතැනක ඇතැයි සිතන්නම් වෙන්වුනු රැය යළි සංසාරේ නොවෙයි සිතන්නම් සඳ උදවු කලා ....

Similar Songs