Skip to content

Lyrics

සිංහල
සඳේ එළියෙන් පවා ඇඳුණේ නුඹගේ සිනා රැයේ සිහිනේ වෙලා හිනැහෙන් මා හා ඔයා හදේ සෙනෙහේ අමතක කර නොයන් මා දමා මගේ පණ ඔයා....... රෑ සිහිනෙන්වත් ඇවිදින් හමුවන්න ඔයා නුඹයි මගේ ජීවිතේ සදා සිහිනෙන්නවත් හිතන්නෙපා යන්න මා දමා ආදරෙයි මා සදා අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා මගේ පණ ඔයා....... මා හද අහස් තලයේ පෑයූ සඳයි ඔයා අමාවකයි නුඹ නැති වුණ දා හත්දින්නත් තරු පොකුරෙත් දුටුවේ නුඹේ සිනා ආදරෙයි මා සදා අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා මගේ පණ ඔයා....... සඳේ එළියෙන්.........

More by Thushara Jeewantha

View all songs by Thushara Jeewantha →

Similar Songs