Skip to content

Lyrics

සිංහල
හිත හිමින් සැරේ දුර අහසේ පාවෙනවා මට කියාගන්න බැරි ආදරයක් දැනුනා ජීවන හිරු දැක කතරේ සෙවණැල්ලක් වී මා ළඟ රැඳුනා මම ආදරෙයි මට වඩා ඔබට...... පිනි මල් ඇහැරෙන හිමිදිරියේ සඳ සැඟවුණු මන්දාකිණියේ සැනසුම උණුසුම ඔබම පමණයි මම ආදරෙයි මට වඩා ඔබට...... එදා වගේම අද වාගේම හෙට හිතට දැනේ අපමණ අගයන් ඇරඹුම අවසන ඔබම පමණයි මම ආදරෙයි මට වඩා ඔබට...... හිත හිමින්.....

Similar Songs