Skip to content

Lyrics

සිංහල
පැහැසර සිනහවට වසඟ වෙලා සිත නොකියම මට දුරක ගියා ගිය දුර අද මට දුකක් වෙලා සිත හඬනවා දැන් ගිලන් වෙලා හිනැහෙනු නෑ ආයේ (කඳුළුයි මගේ උරුමේ... /) හෙමිහිට හෙමිහිට ළඟට වෙලා තනිකඩ මගෙ හිත දෙකඩ කළා කවදාවත් වෙන් නොවෙමි කියා මට නොකියම දුර ඉගිල ගියා මට මම මා අද නෑනේ හිනැහෙන්නට ඔබ ඕනේ කඳුළුයි මගේ උරුමේ... සඳතරු හිනැහෙන රෑ අහසේ ඔබ පමණයි මට පෙනුණේ වැලපෙන මාගේ හිත වාගේ ඔබ වැලපෙන්නේ නැහැනේ මට මම මා අද නෑනේ හිනැහෙන්නට ඔබ ඕනේ කඳුළුයි මගේ උරුමේ... පැහැසර සිනහවට...

More by Thisara Chanaka

View all songs by Thisara Chanaka →

Similar Songs