Skip to content

Lyrics

සිංහල
යාවි ඇය තනි මාවතේ නෑ ඈ රැඳුනේ හීනයේ තනියේ මා දැවුනේ සෙනෙහේ ඇයි මැකුනේ සෙනෙහේ ඇයි මැකුනේ...... නපුරුයි බිඳුවක් හරි ඔය ඇස් නෑ පිළිගන්නේ කඳුලක් ඇඳිරුවේ නැති හිතමද අළු වී යන්නේ ඈ හා ගෙවූ ජීවිතයද මේ පරවී වැටුනේ..... හිතවත් වෙන කඳුලක් ඇයයි හොයන්නේ මෙතුවක් දුර අපි ආ මග අද තනියම යන්නේ ඈ හා ගෙවූ ජීවිතයද මේ පරවී වැටුනේ..... යාවි ඇය තනි......

More by Thilina Ruhunage

View all songs by Thilina Ruhunage →

Similar Songs