Skip to content

Lyrics

සිංහල
ඔබේ නෙතු ළඟ පැටලී වෙලී කී නොකී පෙම් පැතුම් හදවතේ ලියැවුණා මා තවත් මා තවත් ගොළුවුණා (සැලී සැලී යයි සිත සැලී සැලී යළි ඔබේ නෙතු යළි මා ගොළුකළා....... ) මගේ සිත කියවදෝ ඔයා සිනහා මල් පීදිලා රෝස කම්මුල් පුරා ඒ සිනහා නැහැවිලා මගේ සුරතේ පැටලී ඔයා පෙම් වදන් වැල් කිය කයා (අදත් සිහිනෙන් එනවද ඔයා නිදි නොදී රැය පුරා..... ) (සැලී සැලී යයි සිත සැලී සැලී යළි ඔබේ නෙතු යළි මා ගොළුකළා....... ) මගේ පණ වෙනවදෝ ඔයා මා ඔබේමයි කියා නීල දෙනෙතේ පුරා පෙම් හැඟුම් වීදිලා සිතේ රැඳුනේ ඔබමයි සදා රැයේ දුටු සිහිනෙන් පවා (අදත් සිහිනෙන් එනවද ඔයා නිදි නොදී රැය පුරා..... ) ඔබේ නෙතු ළඟ.......

More by Thilina Fernando

View all songs by Thilina Fernando →

Similar Songs