Skip to content

Lyrics

සිංහල
පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා නෙත් වැටෙන් පැන හදවතට බැස ගුලිවෙනා හද අරා සිටි අඳුරු ලෙන් දැක බියවෙනා එලිය විඳකින් විසුල ඝනදුර නසමිනා (තාරුකේ නුඹ තාරුකේ පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා... ) පලක් නැතිවග දැනුන විටදී වැළපෙනා හදට සමුදී නෙතු තියට වී සසැලෙනා දෙනෙත් නිම්තෙර සනහ සනහා ගිලිහෙනා තාරුකේ නුඹ තාරුකේ නුඹ තාරුකේ (තාරුකේ නුඹ තාරුකේ පාළු අහසේ නෙතට රහසේ දිලිහෙනා... /) තාරුකේ.. තාරුකේ.. තාරුකේ..

Similar Songs