Skip to content

Lyrics

සිංහල
ආදරේ පිනි පොද වැස්සේ ආදරේ පිනි පොද වැස්සේ පෙම්වතුන්ගේ රිද්මයට ආදරයේ පියවර තියන්නට ඔබත් එක්ක තුරුල් වෙලා තෙමෙන්න සිහිල් සුලං රැල් මට විඳින්න ඔබෙන් එක මොහොතක් මට දෙන්න ඔබෙන් එක මොහොතක් මට දෙන්න හිතේ පුරා ඔබව දකින්න හිතේ පුරා ඔබව විඳින්න නිදන තුරා ඔබව නලවන්න ඔබෙන් එක මොහොතක් මට දෙන්න ඔබෙන් එක මොහොතක් මට දෙන්න ආදරේ කුලුඳුල් රාත්‍රියේ සුළඟට මුසු කල හාදු දෙතොල් සිහිවටනය කරගන්න රිද්මයට ජීවිතයට පණ පොවන්න ලයට තුරුලු කරගෙන ආදරේ කොදුරන්න ඔබෙන් එක මොහොතක් මට දෙන්න ඔබෙන් එක මොහොතක් මට දෙන්න වියැලී යන සුළඟෙන් ඔබේ සුවඳ විඳින්නට ගිනි මද්දහනේ තනි මට හති අරින්න ඉඩ දෙන්න ඔබ සැඟවුනු සිහිනේ ඔබ දකින්නවත් දෙන්න ආදරයේ අවසන් හුස්මවත් විඳින්න දෙන්න ආදරයේ අවසන් හුස්මවත් විඳින්න දෙන්න ආදරේ පිනි පොද වැස්සේ

Similar Songs