Skip to content

Lyrics

සිංහල
මාගේ නොවී හිටියා ඇති තනිවෙමුද අපේ ලෝකේ කවුරුත් නැති හැමදාම ළඟ ඉන්න තුරුලේ රැඳි ඔබ හැමදාම ළඟ ඉන්න තුරුලේ රැඳි..... දෙතොලින් මනා සේ සඳක් සේ සිනා සී පායන්න සුව සේ මගේ හීන අහසේ... මාගේ නොවී හිටියා..... දෑතින් වෙලීලා හදින් හද බැඳීලා දුකක් මට නොදීලා හිඳින් මාගේ වීලා.... මාගේ නොවී හිටියා.....

Similar Songs