Skip to content

Lyrics

සිංහල
මම ඇහැව්වා සිත නිදි වරනු ඇයිද නුඹ කියා නිදි දෙව්දුවත් නුඹව අතැරියාද අනෙ ඇය නිසා කකියනව දැන් හද කියා ගන්නටත් බැරි නිසා පිය නොවුනු නෙත් මග බලන් ඉන්නවා ඔබ නිසා නෑ... යළි ආයෙ එන්නෙ නෑ, මට කියාගන්න බෑ, මෙ නොමැකෙන මතකයන් බෑ... මට දරාගන්න බෑ, හිත හදාගන්න බෑ මේ නොමැකෙන මතකයන් වාවන්න බෑ රැවටුනු තරම් මම දැන දැනත් ඔබෙ තතු කියයි අතීතය නිහඬ බව බිඳන් නැහැ ධෛර්‍යයක් නැවත හැරෙන්නට ජීවිතේ අරන් අයදිමී මන් උහුලන්නට ඔබේ මතකයන් සිරකරුවෙකි මන් රාත්‍රියේ දිලෙන තරුව මෙන් ‍ යලි නැගිට්මී කෙසේ හෝ සිතට දිරි අරන් ඒත් නෑ... යලි ආයෙ එන්නෙ නෑ, මට කියාගන්න බෑ, මෙ නොමැකෙන මතකයන් බෑ මට දරාගන්න බෑ, හිත හදාගන්න බෑ මේ නොමැකෙන මතකයන්

More by Tharindu Nirmana

View all songs by Tharindu Nirmana →

Similar Songs