Skip to content

Lyrics

සිංහල
මගෙ මැණික් අප්සරාවී විඳවන්න පුලුවන්ද මට මේ තරම් හිත හැඩුම් නෑ නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගෙ මැණික් අප්සරාවී තාරකා ඇස් ඇහිදිමින් ඔබ සොයනවා මග ගෙවනවා ඔබේ දෙපාමුල පුදදිදී සුවඳ මල් තව පිපෙනවා විඳගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ මගෙ මැණික් .... නෙලා ගන්නට බැරි දුරින් ඔබ හිනැහුනා මම වැලපුනා ඔබේ කඳුළු බිඳුවට පින්දිදී මම මිරිඟු දිය බොනවා විඳගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ මගෙ මැණික් ....

Similar Songs