Skip to content

Lyrics

සිංහල
කඳුළුම හුරු ඇහිපිය යට හැංඟිලා ඉඳන් නුඹ හෙමිහිට හිනාවෙන්න මට කියාදුන්නු හැටි මතකයි මට තව හොඳටම ආදරෙයි නුඹ තරමට........ දුරින් දුරට නුඹ හෙමිහිට අරන් ගිහින් හිත දුරකට දරාගන්න බැරි තරම් ආදරේ දුන්නා මතකයි හොඳටම ආදරෙයි මමත් නුඹ තරමට ආදරෙයි නුඹ තරමට........ භවෙන් භවේ මා පැතූ ලෙස පුරදුයි හුරු ඔය දෙනෙතම ඔබේ ආදරේ සුවඳ වින්ද හැටි මතකයි මට තව හොඳටම ආදරෙයි මමත් නුඹ තරමට ආදරෙයි නුඹ තරමට........ කඳුළුම හුරු...... (මතකයි මට තව හොඳටම ආදරෙයි නුඹ තරමට........ )

Similar Songs